බොරැල්ලේ දේවස්ථාන සිද්ධියේ අලුත්ම තොරතුරු

බොරැල්ල දේවස්ථාන පරිශ්‍රයක අත් බෝම්බයක් සොයා ගැනීමේ සිද්දියට අත් අඩන්ගුවට ගත් දේවස්ථාන සේවකයා සහ තවත් තිදෙනෙකු මුදා හැරීමට කොළඹ අතිරේඛ මහේස්ත්‍රාත් අධිකර්ණයෙන් නියෝග ලැබී තිබෙනවා.