බේරුවල පාසලක සාමාන්‍ය පෙළ සිසුවකුට කොරෝනා

බේරුවල විදුහලක ඉගෙනුම ලබන මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවෙකුට අද(02) කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි බේරුවල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාලය සඳහන් කරයි.

ඉකුත් 30වැනි දින මෙම සිසුවාගේ සොහොයුරා ද කොවිඩ් -19 ආසාදිතයකු බවට තහවුරු වී තිබිණි. එම පවුලේ සාමාජිකයන්ට කළ පී.සී. ආර් පරීක්ෂණවලින් සාමාන්‍ය පෙළ ඉගෙනුම ලබන සිසුවා අද (02) ආසාදිතයකු බව තහවුරු වී තිබේ.

ඉකුත් 30 දින සිට එම පාසලේ සාමාන්‍ය පෙළ සිසුන්ගේ පැමිණීම සීඝ්‍ර ලෙස අඩුවී ඇති අතර, අද(02) පාසලට පැමිණ ඇත්තේ සිසුන් 98 දෙදෙනකුගෙන් 16 දෙනෙකු බව බේරුවල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ජයන්ත සෝමරත්න මහතා පැවසීය.

ආසාදිත සිසුවා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර පවුලේ සාමාජිකයන් නිරෝධායනයට යොමු කර ඇතැයි බේරුවල පොලිසිය ස්ථානයේ කොවිඩ් 19 පැතිරයාම වැළැක්වීමේ ඒකකයේ නිලධාරීහඅ සඳහන් කළහ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28
Video thumbnail
ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්න
05:21
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ සාමාජිකාවක් නෙවෙයි - පොහොට්ටුව කට අරියි
10:39
Video thumbnail
සිවුර අස්සේ හැංගිලා හිටපු අය දැන් හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා
06:44
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37