සිරිසමන්පුර – කරඳන ප්‍රදේශයේ පුද්ගලයෙක් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.
ඒ තම බිරිඳ විදෙස්ගත වූ ශෝකය දරා ගැනීමට නොහැකිවයි.
මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ 37 හැවිරිදි සිරිසමන්පුර කරඳන ප්‍රදේශයේම දෙදරු පියෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂන කිරිඇල්ල පොලීසිය විසින් සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
4
+1
+1
17
+1
3
+1
7













