බිරිඳගේ සිරුරට ගිනි තබා සැමියා පැන ගිහින් ? – බරපතළ පිළිස්සුම් තුවාල සහිතව රෝහලට

යාපනය අච්චුවේලි ප්‍රදේශයේ නිවසක ඊයේ (26) රාත්‍රියේ කාන්තාවක් පිළිසුම් තුවාල සහිතව රෝහල්ගත කොට ඇතැයි අච්චුවේලි පොලීසිය පවසනවා.

අදාළ නිවසේ කාමරයක් තුළ ගිනිගන්නා තමා බේරාගන්නා ලෙස කෑ ගසමින් සිටි කාන්තාවක අසල්වාසීන් විසින් බේරාගෙන අච්චුවේලි මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

බරපතළ පිළිස්සුම් තුවාල සහිතව වැටී සිටි එම කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

කාන්තාව ජීවත් වූ නිවසේ ඇය සහ සැමියා අතර නිතර පවුල් ආරවුල් සිදුවන බවට අසල්වාසීන් විසින් පොලීසියට පවසා ඇති අතර මෙම කාන්තාවට ගිනිතබා සැමියා පලා යන්නට ඇතැයි පොලීසිය සැක පළ කරනවා.

මෙලෙස පිළිස්සුම් තුවාල ලබා ඇත්තේ අච්චුවේලි ප්‍රදේශයේ පදිංචි බාලක්‍රිෂ්ණන් නිරුතිකා නමැති වයස අවුරුදු 27ක් වන කාන්තාවක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් අචුචුවේලි පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39