බිත්තර තොගයක් රක්ෂිතයකින් හමුවෙයි (ඡායාරූප)

මහකුඹුක්කඩවල වල්පාලුව රක්ෂිතය ආසන්නයේ දමා ගොස් තිබූ භාවිතයට නුසුදුසු බිත්තර තොගයක් හමුවී තිබෙනවා.

මේවන විට පාරිභෝගික සේවා අධිකාරිය සහ මහකුඹුක්කඩවල පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

බිත්තර ලක්ෂයකට අධික ප්‍රමාණයක් මෙම ස්ථානයේ ඇති බවට සැක කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
3
හම්මෝ !
2
මාර දුකයි !
1
මලපනිනව !
1
කුජීතයි !
4
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?