බැකෝ සමන්ගේ තවත් ගෝලයෙක් අල්ලයි

මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන බැකෝ සමන් නැමැත්තා ලබාදුන් තොරතුරු මත ඔහුගේ තවත් සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තංගල්ල අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සූරියවැව ප්‍රදේශයේ දී අද (14) දින මෙම සකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 39 හැවිරිදි වියේ පසුවන අයෙක්.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත පිත්තෝලයක්, ජීව උණ්ඩ 40ක් සහ හෙරොයින් ග්‍රැම් 250ක් ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉරිපත්කිරීමට නියමිතව තිබුණා.

මේ අතර බැකෝ සමන්ගේ තවත් ගෝලයෙක් ඊයේ (13) දිනයේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණා.

ඔහු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර කිරීමටයි ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38
Video thumbnail
වන අලි කරදර නිසා දඹුල්ලේ මිනිස්සු කුපිත වී මහ පාරට බහියි - වනජීවි එක සම්පූර්ණ බොරු බයිලා ග#හන්නේ
06:42
Video thumbnail
ඇඟිල්ලේ තීන්ත ආලේපනය අහෝසි කිරීම නිසා විශාල මුදලක් ඉතිරි කරන්න පුළුවන් - පැෆ්‍ රල් සංවිධානය කියයි
10:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
08:41:22
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා
00:46
Video thumbnail
හදිසියේම නාමල් හමුවූ ප්‍රබලයා
00:43
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:41
Video thumbnail
මළපහ කරන පැකට් එකක් අරන් පාර්ලිමේන්තු ආ චාමර
01:01
Video thumbnail
ජයවර්ධනපුර රෝහල පාලනය කරන්නේ මාලිමාවේ විදුලි කාර්මිකයෙක්
01:11
Video thumbnail
යාළුකමට තවත් උදාහරන කුමරටද ? හඳවතට දැනෙන කතාවක්
01:36