ගාලුමුවදොර මාර්ගය බාලදක්ෂ මාවත අසලින් වැසේ

ගාලුමුවදොර ගෝඨාගෝගම දී පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය බාලදක්ෂ මාවත ආසන්නයෙන් මේ වනවිට වසා දමා ඇති බව වාර්තා වනවා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, ලංකා ගුරු සංගමය ඇතුළු තවත් වෘත්තිය සමිති කිහිපයක නියෝජිතයින් එක්ව මෙම විරෝධතාවයේ නියැලෙන බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
3
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?