බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 7ක් ගැන රතු නිවේදනයක්

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ බ්‍රිතාන්‍ය විසින් ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 7ක් සම්බන්ධයෙන් රතු නිවේදනයක් “red list” නිකුත් කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථානය, බහරේන්, කොස්ටාරිකා, ඊජිප්තුව, සුඩානය සහ ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබෑගෝ මෙම රටවල්වලට අයත්.

ඒ අනුව ශ්‍රී ලංකාවේ හෝ නම් කර ඇති අනෙක් රටවල සිට කිසියම් අයෙකු බ්‍රිතාන්‍යයට පැමිණෙන්නේ නම් ඔවුන් අනිවාර්යෙන් හෝටලයක නිරෝධායනයට ලක්විය යුතු වනවා. මෙම අවදානම් නිවේදනය ජුනි 8 වනදා උදෑසන 4 සිට බලපැවැත්වෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55
Video thumbnail
ගම්පොළ නගරයේ සීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියක් - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
01:50
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58