AFC Banner
Empty Ad
Empty Ad

බ්‍රිතාන්‍යයේ තරුණයින් හට දුම්වැටි මිලදී ගැනීම තහනම් කිරීමට එරට රජය යෝජනාවක්

බ්‍රිතාන්‍යයේ තරුණයින් හට දුම්වැටි මිලදී ගැනීම තහනම් කිරීමට එරට රජය යෝජනාවක් ගෙනවිත් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම යෝජනාවක නීතියක් ලෙස සම්මත වුවහොත් දුම්වැටි මිලදී ගැනීමේ වයස සෑම වසරකම වසරකින් ඉහළ දැමීම සිදුවනු ඇති බවයි.2040 වන විට තරුණ ප්‍රජාව අතර දුම්පානය කඩිනමින් නතර කිරීමට හැකි වනු ඇති බව සඳහන්ය.බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාව සඳහා දුම්පානය හේතුවෙන් සෑම වසරකම පවුම් බිලියන 17ක් වැය වන බව වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?