බසයක් මතට ගසක් කඩා වැටී සිදු වූ අනතුරින් 05ක් ජීවිතක්ෂයට (වීඩියෝ)

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමේ දී ලංගම බස් රථයක් මතට ගසක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරින් බස් රථයේ ගමන් ගත් මගීන් 05 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

මේ අතර මෙම අනතුරෙන් පසු කොල්ලුපිටිය – ඩුප්ලිකේෂන් මාර්ගය තාවකාලිකව වසා දැමූ බව පොලිසිය පවසනවා.

බස් රථය මතට කඩා වැටුණු ගස එම ස්ථානයෙන් ඉවත් කරන තෙක් මාර්ගය මෙලෙස වසා දැමූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

කොළඹ සිට දෙණියාය බලා ධාවනය වූ මතුගම ඩිපෝවට අයත් බස් රථයක් මතට අද (06) උදෑසන කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසල දී ගසක් කඩා වැටී මෙම අනතුර සිදුව තිබුණා.

අනතුරින් පසු පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

එලෙස ඇතුළත් කළ පුද්ගලයින්ගෙන් පස්දෙනෙක් මෙලෙස මියගොස් ඇති බවයි කොළඹ ජාතික රෝහල සඳහන් කළේ.

386357945 849563006798795 9199410007790487751 n
386512022 849562966798799 227878535325342139 n
386379943 849562950132134 5274695178513027240 n
385054353 774723171331979 9016340699660320756 n 1
386778251 774722474665382 2886062468275042818 n 1
386719990 774723101331986 385690326103848667 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
3
+1
58
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අපි මැ#ණත් මෙතනින් නැගිටින්නේ නෑ"ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක
10:33
Video thumbnail
ඔයාලගේ නායකයා තමයි ප්‍රභාටත් මිනී##න්න ඉගෙන්නුවේ
04:54
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන ජනපතිගෙන් සැර කතාවක් - උස්සන් යන එක අශිෂ්ට ක්‍රියාවක්
02:30
Video thumbnail
අධිකරණ ඇමතිතුමා සජිත්ට දාපු කින්ඩිය
09:53
Video thumbnail
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ අවුරුද්දේ අහෝසි වෙනවා - අපි වෙනම පනතක් නිර්මාණය කරනවා
03:24
Video thumbnail
සජිත්ගේ කතාව මැද නැගිට්ට ආණ්ඩුවේ ලොක්කෙක් සජිත්ගෙන් හොඳටම අහගනී
07:06
Video thumbnail
චරිත් අබේසිංහවත් එල්#න්න ද..? සජිත්ගෙන් කවුරුත් නොසිතු උත්තරයක්
02:41
Video thumbnail
ජනපතිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මීට වැඩිය ශික්ෂ සම්පන්න බවක් තියෙන්නෙ ඕනි
04:21
Video thumbnail
චාමරගෙන් සැර සත්තමක් - විනාඩි 10ට කොහොමද අපි රටේම ප්‍රශ්න කියන්නේ
02:19
Video thumbnail
ජනපතිගේ කතාවට සජිත් රිදෙන්නම දෙයි - අමුතු සිහිනයක් මවාගෙන ඉන්නේ
10:17