Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිගේ නඩුව කල්යයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට එරෙහිව අද (25) බදුල්ල අධිකරණයේ කැඳවූ නඩුව ජූලි මස 28 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළා.