බද්දේගම දෙමහල් ගොඩනැගිල්ලක උඩු මහලේ ඝාතනය කළ කාන්තාවකගේ මළ සිරුරක්

බද්දේගම පොලිස් වසමේ බද්දේගම, ගාලුපාරේ, සන්දරවල ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක උඩු මහලේ තිබී කපා කොටා ඝාතනය කළ බවට සැක කෙරෙන කාන්තාවලගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ලැබුණු තොරතුරක් මත ඊයේ (26) රාත්‍රියේ මෙම මළ සිරුර සොයාගෙන ඇති බවයි.

ඝාතනයට ලක්ව ඇති කාන්තාව මෙම දෙමහල් ගොඩනැගිල්ලේ උඩුමහලේ තනිව ජීවත්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ගොඩනැගිල්ලේ පහත මාලයේ ඇති විදුලි උපකරන අලුත්වැඩියා කරන ස්ථානයක හිමිකරු විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට කළ දැනුම්දීමක් මත පොලිසිය විසින් මෙම මළ සිරුර සොයාගෙන තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 48 හැවිරිදි ප්‍රියංජලි රත්නා මල්කාන්ති නැමැති විවාහක කාන්තාවක්.

බද්දේගම පොලිසිය විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
0
+1
4
+1
5
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26