බංගලීන්ට එරෙහි අවසන් ටෙස්ට් තරගයෙන් මිලාන් ඉවතට

අනිද්දා (25) පැවැත්වීමට නියමිත සංචාරක බංග්ලාදේශයට එරෙහි දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයෙන් වේග පන්දු ක්‍රීඩක මිලාන් රත්නායක ව ඉවත් කර තිබෙනවා.

පළමු ටෙස්ට් තරගයේ දී පන්දු රැකීමට යාමේ දී ඇති වූ වම් අතෙහි ආබාධයක් හේතුවෙන් මෙලෙස මිලාන්ට දෙවැනි තරගය අහිමි වනු ඇති.

මිලාන් වෙනුවට විශ්ව ප්‍රනාන්දු ව කණ්ඩායමට කැඳවා තිබෙනවා.

මිලාන් රත්නායක පළමු ටෙස්ට් තරගයේ දී ඉනිම් දෙකෙහි ම කඩුලු 04ක් බිඳ දමමින් පිත්තෙන් එක් ඉනිමක දී ලකුණු 39ක් රැස් කරගැනීමට ද සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04
Video thumbnail
මාලනියගේ හැරයාම ළඟ දුක දරාගත නොහැකිවූ සමිතා - "මගේ අම්මා හා සමානයි මට..ආදරය ලැබුවා"
02:49
Video thumbnail
දෑත් එකතු කරලා පේෂල නන්දාට කළ ප්‍රකාශය..මේ යුගයේ අපි හරි අවාසනාවන්තයි
01:07
Video thumbnail
ගම්මන්පිල මාලනී ගැන තැබූ සටහන - "එතුමිය පැතූ රට තවම හැදිලා නෑ.."
01:30