හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර නිල සුනඛ ඒකකයට අනුයුක්තව සිටි 1332 බෙලා නැමැති සුනඛයා මියගොස් තිබෙනවා
මෙම බෙලා අපරාධ පරීක්ෂණ සඳහා පොලිසියට විශාල සහයක් ලබාදී ඇති අතර දඹුල්ල හබරණ මඩු වැනි ප්‍රදේශ රැසක අපරාධ රැසක් විසඳීමට සහාය ලබා දී තිබේ
වසර හතරකට අධික කාලයක් පොලිස් නිල සුනඛ අංශයට අනුයුක්තව සේවය ලබා දි තිබෙනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
1
+1
46
+1
5
+1
2