පොලිස් සැරයන්වරුන් දෙදෙනකුට පහර දී තුවාල සිදු කළ පුද්ගලයන් දෙදෙනකු අකුරැස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආරවුලක් විසඳීමට ගිය පොලිස් සැරයන්වරුන් දෙදෙනාට මෙම පුද්ගලයින් දෙදෙනා පහර දී ඇති අතර එහිදී පොලිස් සැරයන්වරුන් දෙදෙනා තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රතිකාර සඳහා අකුරැස්ස රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පැවසීය
කළහගම ,පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













