AFC Banner
Empty Ad
Empty Ad

පොඩි මැණිකේ පීලි පනී (ඡායාරූප)

බදුල්ල සිට කොළඹ කොටුව බලා අද (29) උදෑසන ගමන් ඇරඹු පොඩි මැණිකේ දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

මෙම දුම්රිය බදුල්ල සහ හාලිඇල අතර දී මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති අතර මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.

මේ හේතුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා පැමිණෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය ද හාලිඇල දුම්රිය ස්ථානයේ නවතා ඇති බවයි වාර්තා වන්නේ.

පීලි පැනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීම සඳහා සේවක කණ්ඩායම් යොදවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

WhatsApp Image 2023 12 29 at 10.28.35 AM
WhatsApp Image 2023 12 29 at 10.28.36 AM
WhatsApp Image 2023 12 29 at 10.28.37 AM 1
WhatsApp Image 2023 12 29 at 10.28.37 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෑ කියලා සංවිධායක ධූරය අතහැරපු කෙනාට වැඩ වැරදුණු හැටි
Video thumbnail
එළවළු මිළ පහලට - "ගොවියන්ටත් සල්ලි යනවා - අපිටත් සල්ල තියෙනවා"
01:01
Video thumbnail
දියවන්නාවට රිංගන්න තවමත් සිහින දකින සජබ හාම්පුත්තු #sjb #unp #sajithpremadasa #akd #npp
01:12
Video thumbnail
ජනාධිපති රනිල් - මහින්දානන්දට ජනාධිපති මාරු වෙයි
05:12
Video thumbnail
අනුර ජනාධිපති කියලා මට නම් තාම දැනෙන්නේ නෑ - තිස්ස අත්තනායක
13:32
Video thumbnail
ඡන්දෙ දුන්නු මිනිස්සුන්ට දෙලෝ පොල් පේන්නම අහස උසට යන පොල් මිල
01:54
Video thumbnail
පාර්ලිමේන්තුවට එන හේතුව වසන්ත කියයි
05:14
Video thumbnail
Breaking News 🛑හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය #breakingnews
07:13
Video thumbnail
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය
07:16
Video thumbnail
අන්තරේ සිසුන් හදිස්සියෙන්ම අගමැතිනි හමුවෙයි
02:56

?