පුවත්පත්වල පළවන බොරු ටී.වි එකේ කියෙව්වොත් වැඩ වරදින අලුත් නීතියක්

පුවත්පතක පළකරන ලද වැරදි තොරතුරක් සම්බන්ධයෙන් පුවත්පත් මණ්ඩලය විසින් නියෝගයක් ලබාදුන් අවස්ථාවක, එම නියෝගය ඒ ආකාරයෙන්ම, අදාළ පුවත විකාශය කළ විද්‍යුත් ජනමාධ්‍ය ආයතනවලට ද බලපැවැත්වෙන ආකාරයට 1973 අංක 5 දරණ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ අද (09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කළා.

“පුවත්පතක පළකරන ලද වැරදි තොරතුරක් පුවත්පත් මණ්ඩලය විසින් නිවැරදි කිරීමෙන් අනතුරුව, එය අදාළ පුවත්පතේ පමණක් නිවැරදි කිරීම ප්‍රමාණවත් වෙන්නේ නෑ. මොකද ඒ පුවත්පත විද්‍යුත් මාධ්‍ය සහ අන්තර්ජාලය මඟින් ප්‍රකාශයට පත්කරනවා. ඒ, අනුව පුවත්පත් මණ්ඩලය යම් නිවැරදි කිරීමක් සඳහා නියෝගයක් ලබාදුන්ණොත්, ඒ පුවත කියවන ලද විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍යත් ඒ කටයුත්ත කළ යුතුයි කියන කාරණය වෙනුවෙන් තමයි මේ පනත් කෙටුම්පත් සංශෝධනය වෙන්නේ.”

02
  1. පත්තර වල සහ සියලුම මාධ්‍ය වල බොරු.අපහාස.කුනුහරුප.ආගමික සංහිදියාව බිදෙන් ප්‍රකාශ.ජාතීන්ව අතර වයිරය ඇතිවන ප්යිරකාශ කරන අයට දඩුවම දීමට නීති හදන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ නඩුවේ බොරු සාක්ෂි හදපු හැටි ජනතාව ඉදිරියේ හෙළිකරයි - අම්මා මැ#ලා මාස 6ට පස්සේ කට උත්තර දීලා
02:05
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න - ඔයාව පත්කළොත් අපිට අඩුවට දෙන්න පුළුවන්ද ?
06:56
Video thumbnail
යෝෂිත රාජපක්ෂ CIDයෙන් පිටව ගිය හැටි
01:02
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:05
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:34
Video thumbnail
හැමෝම හොයපු ලිපිය සුජීව රටටම හෙළිකරයි
18:28
Video thumbnail
බොයිලර් කුකුළෙක් හදනවා වගේ දුම්රිය රියදුරෙක් හදන්න බෑ - ඇමතිලා සතුටු කරන්නයි ට්‍රේනින් එක කරන්නයි බෑ
04:30
Video thumbnail
ගමක් හොල්මන් කළ කාන්තාවකගේ අතුරුදන්වීම
03:46
Video thumbnail
දුම්රිය රියදුරන්ගේ පුහුණු කාලය අඩු කරලා ?මහ ජනතාවට දෙයියන්ගෙම පිහිටයි
08:46
Video thumbnail
මේ ආණ්ඩුව ගෙදර යවන තුරු මේ අරගලය නවත්වන්නේ නෑ
07:46