spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුපුරණ ගෑස්වලට විසඳුමක් හොයපු අපේ රටේ කම්මල

ගෑස් ටැංකි පුපරා යාමේ සිද්ධි බොහෝ තැන්වලින් අහන්න දකින්න ලැබුණා.

මේ නිසාම හුගක් අය දැන් ගෑස් පාවිච්චි කරන්න බයෙන් තමයි ඉන්නේ.

කෙසේ නමුත් යුරෝපීය රටවල්වල මෙම ගෑස් සිලින්ඩරය නිවසින් පිටතයි තබන්නේ.

නමුත් දකුණු ආසියාවේ සමහර රටවල් ලංකාව ඇතුලුව ගෑස් සිලින්ඩරය නිවස ඇතුලතයි තබා තිබෙන්නේ.

පිටතින් තබන ගෑස් සිලින්ඩරය හොර සතුරන්ගෙන් ආරක්ෂා කරගන්න තමයි මේ විදිහේ මෙවලමක් තබා තිබෙන්නේ.

මේ නිර්මාණය යකඩවලින්, බැරල්වලින් අපූරු නිර්මාණ කරන කම්මලෙන් තමයි එළියට දාලා තිබුණේ…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?