පුපුරණ ගෑස්වලට විසඳුමක් හොයපු අපේ රටේ කම්මල

ගෑස් ටැංකි පුපරා යාමේ සිද්ධි බොහෝ තැන්වලින් අහන්න දකින්න ලැබුණා.

මේ නිසාම හුගක් අය දැන් ගෑස් පාවිච්චි කරන්න බයෙන් තමයි ඉන්නේ.

කෙසේ නමුත් යුරෝපීය රටවල්වල මෙම ගෑස් සිලින්ඩරය නිවසින් පිටතයි තබන්නේ.

නමුත් දකුණු ආසියාවේ සමහර රටවල් ලංකාව ඇතුලුව ගෑස් සිලින්ඩරය නිවස ඇතුලතයි තබා තිබෙන්නේ.

පිටතින් තබන ගෑස් සිලින්ඩරය හොර සතුරන්ගෙන් ආරක්ෂා කරගන්න තමයි මේ විදිහේ මෙවලමක් තබා තිබෙන්නේ.

මේ නිර්මාණය යකඩවලින්, බැරල්වලින් අපූරු නිර්මාණ කරන කම්මලෙන් තමයි එළියට දාලා තිබුණේ…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18