පුංචි ඡන්දයට කෝටි 77ක් ඉල්ලයි

පළාත් පාලන මැතිවරණයට අදාළ කටයුතු සදහා රුපියල් කෝටි 77ක මුදලක් මේ මාසයේ දී ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා

මැතිවරණයේ මූලික වියදම් සදහා එපමණ මුදලක් වැයවන බවට ඇස්තමේන්තු කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මෙම මුදල එකවර හෝ වාරික වශයෙන් ලබාදීමට පියවර ගන්නා ලෙස ද මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යාංශයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇති බව සඳහන්.

මුදල් අමාත්‍යාංශය මෙයට පෙර රුපියල් කෝටි 04ක මුදලක් මැතිවරණ වියදම් වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවට ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?