පුංචි ඡන්දයට කෝටි 77ක් ඉල්ලයි

පළාත් පාලන මැතිවරණයට අදාළ කටයුතු සදහා රුපියල් කෝටි 77ක මුදලක් මේ මාසයේ දී ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා

මැතිවරණයේ මූලික වියදම් සදහා එපමණ මුදලක් වැයවන බවට ඇස්තමේන්තු කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මෙම මුදල එකවර හෝ වාරික වශයෙන් ලබාදීමට පියවර ගන්නා ලෙස ද මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යාංශයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇති බව සඳහන්.

මුදල් අමාත්‍යාංශය මෙයට පෙර රුපියල් කෝටි 04ක මුදලක් මැතිවරණ වියදම් වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවට ලබා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01
Video thumbnail
නලින්දට අයියා කිය කිය අර්චුනා සංවේදී වෙයි
06:10
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත්
01:44
Video thumbnail
පොහොට්ටුව පෙන්න පෙන්න ආණ්ඩුවට හැමදේම කරන්න බෑ
01:54
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත් - "යතිවරයාණන් අපවත් වීම සුවිශාල පාඩුවක්"
03:13