පාසැල් සිසුවෙක් රජයේ වෙබ් අඩවියක් හැක් කරයි

පාසැල් සිසුවෙකු විසින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හැක් කර මෙවර උසස් පෙල විභාගයට මුහුණ දුන් 272,682 දෙනාගේම විභාග ප්‍රතිඵල ලේඛනය සොරාගෙන තිබෙනවා.

මෙම සිසුවා විසින් අදාල ලේඛනය බාගත කරගෙන තවත් වෙබ් අඩවියක් හරහා ඕනෑම අයෙකුට ප්‍රතිඵල ලබාගතහැකි අයුරින් සකස්කර ඇතිබවයි වාර්ථා වෙන්නේ.

තවද විමර්ශන වලදී හෙලිවී ඇත්තේ මොහු පන්දහසක් පමන සාමාජිකයින් සිටිනා වෙබ් අඩවි හැක් කරන කන්ඩායමක සාමාජිකයෙකු ලෙසද කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
40
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !