පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට ජනපතිගෙන් සහතිකයක් (වීඩියෝ)

පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම තම අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ, සඳහා සිදුකරන පරීක්ෂණ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

එම වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් තමාට පැවරී ඇති බලතල අනුව හා තමාට හිමි සීමාව තුළ සිට නිසි පරිදි ඉටුකරන බවට සහතික විය හැකි බවයි බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

අද (06) පෙරවරුවේ මීගමුව – කටුවාපිටිය දේවස්ථානයට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කර සිටියා.

  1. චූදිතයන්ට පැන යාමට ඉඩ නොදෙන්න. වහාම අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කරන්න. නැතහොත් රටම බේදවාචකයක් කීරීම ඉරාන පලස්තීන අන්තවාදී ත්‍රස්තවාදීන්ට පහසුවක් වනු ඇත

  2. මමත් උපතින් කතෝලිකයෙක් මම බලාපොරොත්තු වෙනවා සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා මම හිතනවා ගොඩක් අය අසරණ වුණා ගොඩක් අය නරක විදිහට කාදිනල්තුමාට බැන්නා ගොඩක් අය කැත විදියට කාදිනල්තුමාට අපහාස කරා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21