පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ වී තිබෙනවා.
අද (10) දිනට නියමිත පාර්ලිමේන්තු සභා වාරය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූයේ පෙරවරු 9.30ටයි.
ඊයේ (09) දිනයේ දී පාර්ලිමේන්තුව පැවැත්වුණු අතර අගමැතිනිය විසින් මෙම වසරට නියමිත මුදල් පිළිබඳ ව සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීමට වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1