පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ බලතල අත්හිටුවීමට පියවර

සමගි ජන බලවේගය පාලනය යටතේ පැවති පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ බලතල ඊයේ (19) දින සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්.