පාකිස්ථාන ක්‍රිකට් ඉතිහාසයට අද එක් වූ නෝමන් අලි

ජාත්‍යන්තර ටෙස්ට් තරගයක දී පාකිස්ථාන දඟ පන්දු යවන්නෙකු ලබාගත් පළමු කඩුලු ත්‍රිත්වය නෝමන් අලිගේ නම ඉදිරියේ අද ලියවුණා.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ අද (25) ආරම්භ වූ දෙවන ටෙස්ට් තරගයේ දීනෝමන් අලි මෙම වාර්තාව පිහිටවනු ලැබුවා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව් පළමු ඉනිමේ දී මෙම කඩුලු ත්‍රිත්වය වාර්තා වූ අතර, එහිදී ඔහු කොදෙව් පළමු ඉනිමේ කඩුලු 06ක් බිඳ දැමුවේ ලකුණු 41ක් පමණක් ලබාදෙමින්.

ජස්ටින් ග්‍රීව්ස්, ටෙවින් ඉම්ලාච් සහ කෙවින් සින්ක්ලෙයාර් පිට පිට දවාගත් අලි කඩුලු ත්‍රිත්ව වාර්තාවට හිමිකම් කීමට සමත් වුණා.

මේ අතර නෝමන් අලි වාර්තා අතර එක්වන්නේ පාකිස්ථානය වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරගයක දී කඩුලු ත්‍රිත්වයක් දවාගත් හයවන පන්දු යවන්නා ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහක යන පරිප්පු කන්න බෑ..අ#පත කළු කඩ කාරයන්ට ෂොට් දෙන්න..පාරිභෝගික අධිකාරිය දැන් කෝමා වෙලාද?
04:20
Video thumbnail
පාලකයෝ ඇහැක් ඇරලාවත් බැලුවේ නෑ..හැමෝගෙම ඇස් උඩ යවපු අපේ ලංකන් කොල්ලා
05:19
Video thumbnail
ගෑස් ටැන්කි සහිත ලොරි රථයක් Highway පෙ#ළී සිදුවූ බිහිසුණු අනතුර..ගෑස් ටැන්කි හැම තැනම
01:33
Video thumbnail
"පිටි පස්සෙන් ඇවිත් නිවට ආකාරයෙන් නැව විනාශ කිරීම මහ දුර්ජන වැඩක්" වාසුදේවගෙන් අමෙරිකාවට චෝදනා
03:54
Video thumbnail
ශම්මි එලවන්න ආ සෙට් එකෙන් රාජාංගනයේ හාමුදුරුවන්ට සැර කින්ඩියක්..බුරියානි දීලා මිනිස්සු ගෙන්නන්නේ නෑ
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44
Video thumbnail
පුංචි දරුවයි,රියදුරුයි බරපතළ කළ බිහිසුණු අනතුර
00:30
Video thumbnail
වාහන තුනක් එකිනෙක ගැ#මෙන් බුත්තල දී සිදුවූ බිහිසුණු අනතුර..සි#ව සිටි අයෙක් බේරගන්න දැරූ වෑයම
01:40