පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය ආශ්‍රිතව භූකම්පනයක්

පාකිස්තානය හා ඇෆ්ගනිස්තානයේ ප්‍රදේශ රැසක් ආශ්‍රිතව අද (18) උදෑසන භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රිච්ටර් මාපක ඒකක 5.5ක් ලෙස මෙම භූකම්පනයේ ප්‍රභලත්වය සටහන්ව තිබුණා.