spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රසන්න, වීරතුංගට ගහන්න යයි

අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඊයේ (20) දින නෙලුම් මාවතේ පිහිටි, පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවැති රැස්වීම අතරතුර රාජපක්ෂ පවුලේ සමීප ඥාතියෙකු වන උදයංග වීරතුංගට පහර දීමට උත්සහ දරා ඇති බව වාර්තා වනවා.

එම අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුව තිබෙනවා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කර ඇත්තේ, තමන් ගරු කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ බැසිල් රාජපක්ෂට පමණක් වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
50
+1
5
+1
0
+1
5
+1
0
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?