අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඊයේ (20) දින නෙලුම් මාවතේ පිහිටි, පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවැති රැස්වීම අතරතුර රාජපක්ෂ පවුලේ සමීප ඥාතියෙකු වන උදයංග වීරතුංගට පහර දීමට උත්සහ දරා ඇති බව වාර්තා වනවා.
එම අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුව තිබෙනවා.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කර ඇත්තේ, තමන් ගරු කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ බැසිල් රාජපක්ෂට පමණක් වන බවයි.














ගේමක්
Oya serama janathawa andawanna boru sandarsana. Oya serama yaluwo malli
එතකොට නාමල්ට????
In okkoma yaluvo malli