ප්‍රවීන රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල අමහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (23) අලුයම අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 56ක්.

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි වර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්