ප්‍රබලයින් රැසක් රනිල්ගේ සහයට එකතු වෙන්න සාකච්ඡා අරඹයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මෙන්ම සමගි ජන බලවේගයේ ද විශාල පිරිසක් වත්මන් ජනාධිපතිවරයාට සහයෝගය දීමට සාකච්ඡා කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසනවා.

මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව අද (29) දිනයේ මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ රුවන් විජේවර්ධන කියා සිටියේ වර්තමානයේ බොහෝ පිරිසක් පළමුව මහ මැතිවරණය පැවැත්විය යුතු බව පැවසූවද ව්‍යවස්ථාවට අනුව ප්‍රථමයෙන් පැවතිය යුත්තේ ජනාධිපතිවරණය බවයි.

ඒ සඳහා පොදු අපේක්ෂකයා වශයෙන් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන බවද ඔහු කියා සිටියා.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද තම පාර්ශවයට අභියෝගයක් නොවන බව ඔහු තවදුරටත් සදහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26