Empty Ad
Empty Ad
AFC Banner

ප්‍රදේශ කිහිපයකට වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය කිහිපයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

සබරගමුව පළාතේත් කලුතර සහ ගාල්ල දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ද අපේක්ෂා කෙරෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි ජනතාවට දැනුම්දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමගි ජන බලවේගයේ මහලේකම් පා.ම රංජිත් මද්දුමබණ්ඩාර සමඟ දසත ප්‍රහාරය සජීවීව
01:30:16
Video thumbnail
රටට වැඩිම හානියක් කළේ JVPය
05:37
Video thumbnail
ආණ්ඩුව දැන් මදුසමය ගතකරන කාලයක් මේක - සජබ මහලේකම් ආණ්ඩුවට රිදෙන්න දෙසයි
15:29
Video thumbnail
අදූරදර්ශී පාලනයට විරුද්දව අපි එකතුවෙන්න තීරණය කළා
03:21
Video thumbnail
මන්ත්‍රී අර්චුනා නිසා ආණ්ඩුවට තවත් ලෙඩක්
04:59
Video thumbnail
සජබය ගහන්න යන සුපිරි සැලසුම - මහ ලේකම්ගෙන් කටින් පනී
03:10
Video thumbnail
ආ කොහොමද ? වරායේ ගල දැන් නැත්ද ? - අමරවීර දෙන දීම කොහොමද මාලිමාවට
05:22
Video thumbnail
ආණ්ඩුවට දුවන්න තමයි වෙන්නේ - තිස්ස එළියට බැහැල සියල්ල හෙළිකරයි
14:23
Video thumbnail
මී උණෙහි සීග්‍ර ව්‍යාප්තියක්
08:41
Video thumbnail
BREAKING NEWS 🔴රතු නිවේදන නිකුත් කර තිබූ බහලුම් 326ක් පරීක්ෂාවකින් තොරව නිදහස් - මෙන්න පැටිකිරය
28:22

?