Fly high Get bonus Aviator Phone

පළාත් කිහිපයකට අද රාත්‍රියේ වැසි – ප්‍රභල අකුණු ගැනත් අනතුරු ඇඟවීමක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වලටත් අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක වලටත් අද රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි අත්විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ, සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලීක තද සුළං තත්ත්වයක් ද ඇතිවිය හැකි අතර, අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 2ක් වටින ඩීසල් ඇදලා පොලීසියට මාට්ටු වුණ අයියලට වැඩ වරදී
01:50
Video thumbnail
කොට්ටාවේ නිවසක හිටිහැටියේම හටගත් ගින්නකින් තරුණියක් ජීවිතක්ෂයට
02:38
Video thumbnail
දිවයිනේ නන්දෙසින් පැමිණි විශාල ජන ගඟක් මහ වාද්දුවට
04:29
Video thumbnail
මුළු නුවරඑළියම පිරිවරාගත් නන්දෙසින් පැමිණි විශාල ජන ගඟක්
03:40
Video thumbnail
ඕන්නම් මූණේ ගාගන්නද මේ මේ......ඔයාට පුළුවන්ද බෑනේ.....!
00:57
Video thumbnail
තම ව්‍යාපාරය දනට පිනට කැපකරමින් පිපාසය නිවූ අපූරු දන්සැල
03:23
Video thumbnail
බුද්ධ රශ්මි වෙසක් කලාපය විවෘත කරන්න හරිනි අගමැතිනිත් එක්වෙයි
09:55
Video thumbnail
මව්පියන් පවා අහිමි වූ සයමස් බිළිදාට වෙන්න යන දේ ?
03:14
Video thumbnail
අලදෙණිය උණුසුම් කළ බස් අනතුර - සිද්ධියට මුහුණ පෑ පුද්ගල සාක්ෂි සහිතයි
03:21
Video thumbnail
රෝහල් ප්‍රතිකාර ලබන දරුවන් තිදෙනාගේ සුව දුක් බැලීමට ආ මාලිමාවේ ප්‍රභලයෙක්
08:45

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?