AFC Banner
Empty Ad
Empty Ad

පළාත් කිහිපයකට අද දිනයේ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (17) දිනය තුළ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක අද (17) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර 19කට පසුව ජනපති ජනතාවට විවෘත කළ පාර - "අපේ ඊලඟ කතිරෙත් මාලිමාවට"
02:24
Video thumbnail
මාලිමාවට එන කවුරුත් ගන්නේ නෑ - "සොරි මහත්වරුණි" - මාලිමාව එක්ක ජනතාව අත්වැල් බැඳගෙන ඉවරයි #npp
03:09
Video thumbnail
🛑Breaking News - ජනපති අනුර අමරපුර මහා නිකායේ මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දකී.#akd #npp
04:46
Video thumbnail
චන්දිම වීරක්කොඩි - ජනපතිගේ සායම යවයි #anurakumaradissanayake
03:05
Video thumbnail
KASTHIRAMA | හිටපු පා.ම. වීරසුමන වීරසිංහ සහ සජබ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම සහභාගීවන කස්තිරම
01:25:11
Video thumbnail
මාලිමාව ටිරාන් අලස්ට බය නෑ - කණගාටු වෙන්න එපා - කලබල වෙන්න එපා - මාලිමාවෙන් Warning එකක් #npp #akd
02:49
Video thumbnail
නාමල්ටයි රනිල්ටයි නොබෝ දිනකින් - වෙන්න යන දේ වසන්ත හෙළි කරයි #npp #akd
05:23
Video thumbnail
Breaking News🛑නොනවත්වා ඇවිලෙන ඉරාණය සහ ඊශ්‍රායලය #breakingnews
02:56
Video thumbnail
සජිත්ට කිසි බුද්ධියක් නෑ... / පුතාණෝගේ පරාජයට හේතුව රත්තරං කියයි #sajithpremadasa #akd
04:32
Video thumbnail
සර්වජන බලයේ සලකුණ තරුවෙන් පදක්කමට #dilithjayaweera
06:25

?