පළමු පාසල්වාරයේ පළමු අදියර සිකුරාදා අවසන්

2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර ලබන 20 වන සිකුරාදා (හෙට) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.

ඒ, අනුව එම පාසල් වාරයේ දෙවන අදියර ජුනි මස 06 වන සඳුදා යළි ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩි දුරටත් දන්වා සිටින්නේ.

WhatsApp Image 2022 05 19 at 12.06.12 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
2
හරි හිනා !
3
හම්මෝ !
3
මාර දුකයි !
3
මලපනිනව !
3
කුජීතයි !
4
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?