පසුගිය සතියේ මත්ද්‍රව්‍ය වැටලීම් 3,295ක් – සැකකරුවන් 3,216 දෙනෙක් අත්අඩංගුවට

පසුගිය 04 වනදා සිට ඊයේ (10) දිනය දක්වා වූ සතියක කාලසීමාව තුළ දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් 3,295ක් සිදුකර ඇති බව පොලිසිය දැනුම් දෙනවා.

එහිදී සැකකරුවන් 3,216 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වැටලීම්වල දී හෙරොයින් කිලෝ 02යි ග්‍රෑම් 115ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 853ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මීට අමතරව ගංජා කිලෝ 116යි ග්‍රෑම් 221ක ප්‍රමාණයක් ද, මත්පෙති 4,189ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මත්ද්‍රව්‍ය ජාලය හඳුනාගෙන ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සඳහාවන විශේෂ මෙහෙයුමක් 2025.04.13 දිනයේ සිට ශ්‍රී ලංකා පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලංගොඩ පාසලක් වසා දැමූ දළඹු ආක්‍රමණය..
00:52
Video thumbnail
යතුරුපැදියක් තෙල් ෆුල් ටෑන්ක් කරගෙන එද්දි මහ පාරෙම ගිනිබත් වෙයි
00:43
Video thumbnail
බලංගොඩ පාසලක් වසා දැමූ දළඹු ආක්‍රමණය..හැම තැනම දළඹුවෝ..
02:44
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 03.03.2026
07:51:30
Video thumbnail
"හුන්ඩු ජනපතිගේ හිතේ තියෙන්නේ හුන්ඩු ගතිය" අජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:13
Video thumbnail
මැද පෙරදිග යුද්ධය නිසා සංචාරක කර්මාන්තයෙන් සතියකට ඩොලර් මිලියන 10ක් අහිමි වෙනවා
03:05
Video thumbnail
රෑට රෑට ගෙවල්වලට පනින හොරෙක් නිසා ගමක් බියෙන්
01:09
Video thumbnail
මැද පෙරදිග යුද්ධය නිසා ජගත්ට යකා නගියි..ගල් අඟුරු ප්‍රශ්නය මේකෙන් යට ය‍යිද ?
01:47
Video thumbnail
කාන්තාවකට දිවි අහිමි කරලා පළා යමින් සිටි යතුරුපැදිකරු අනතුරකින් රෝහලට
03:21
Video thumbnail
සජබය රජයට සහය දෙන්න සූදානම් ?..මේ වෙලාවේ අපි ඉන්න ඕනී රටක් විදියට එකට
01:45