පැය 3ක විදුලි කප්පාදුවක්

අද (25) දිනයේ ද පැය 3 ක් විදුලි කප්පාදුවට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසීය.

ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දිවා කාලයේ පැයයි මිනිත්තු 40 ක් ද, රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද, ලෙස විදුලිය කප්පාදුව සිදුකෙරෙනු ඇත.M,N,O,X,Y හා Z කලාපවලට හෙට අලුයම 5.30 සිට පෙරවරු 8.30 දක්වා පැය 3 ක් විදුලිය කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

කොළඹ නගරය ඇතුළු වාණිජ කලාපවලට විදුලිය කප්පාදු කෙරෙන්නේ පෙරවරු 6 සිට පෙරවරු 8.30 දක්වායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
4
මලපනිනව !
2
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?