Empty Ad
AFC Banner
Empty Ad

පන්නිපිටියේ නිසංසලා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන ‘පන්නිපිටියේ නිසංසලා’ නමැත්තිය මත්ද්‍රව්‍යය සමග අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අද (19) පෙරවරුවේ සැකකාරිණිය විශේෂ කාර්‍යය බලකාය කළ වැටලීමක දී අත් අඩංගුවට ගැනුණු බවයි වාර්තා වන්නේ.

වැටලීමේ දී සැකකාරිණිය සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 66කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනුණා.

ඒ සමග මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් ලක්ෂ 5ක් ද සොයාගැනුණු බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40
Video thumbnail
සීගිරි ගලත් හෙට අනිද්දා මුං ටික විකුණනවා ෂුවර් - එක පෑන් පාරෙන් කරනවනම් මෙන්න වැඩ
14:52
Video thumbnail
කිරිවෙහර විහාරාධිපති CIDයෙන් එළියට - දවල් දානෙත් ඇතුලේදීම විහාරාධිපති හිමිට දීලා
06:06
Video thumbnail
මේ විසිට් විසා වංචාවට ඔබත් අහු වුණාද ? නම් ගම එක්ක සියල්ල මාධ්‍ය හමුවේ හෙළිවෙයි
18:20
Video thumbnail
අර්චුනා අද හොඳටම ෆයර් වෙයි - උළු උඩ යන්න දෙන දීම අහලම බලන්න
06:44
Video thumbnail
ජනාධිපති සහ සුරාබදු නිලධාරීන් අතර විශේෂ සාක්ච්ඡාවක්
00:27
Video thumbnail
ලොහාන්ගෙන් සුබ පණිවිඩයක්
00:14
Video thumbnail
දැන් ත්‍රීවිල් වල ගහන්නේ නාමල් අපිට ඕනේ කියලා - මාලිමාව ලෙෆ්ට්
01:26

?