පත්තුවෙන රතිඤ්ඤා පෙට්ටියක් හිසට උඩින් තබාගෙන නටපු නැටිල්ල (වීඩියෝ)

දැල් වූ රතිඤ්ඤා පෙට්ටියක් හිසට උඩින් තබාගෙන නර්තනය යෙදුනු පුද්ගලයකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා තුළ මේ වනවිට සංසරණය වනවා.

අසල්වැසි ඉන්දියාවේ මංගල පෙරහැරක මෙම සිදුවීම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පෙරහැරේ නටමින් සිටි පුද්ගලයින් පිරිසක් අතර සිටි එක් පුද්ගලයෙක් දැල්වූ රතිඤ්ඤා පෙට්ටියක් ඔසවා හිසට උඩින් තබාගන්නා ආකාරය අදාළ වීඩියෝවේ දැක්වෙනවා.

එලෙස රතිඤ්ඤා පෙට්ටිය හිසට උඩින් තබාගෙන නර්තනයේ යෙදෙන පුද්ගලයා රතිඤ්ඤා එකින් එක පිපිරීමත් සමඟ හිසට උඩින් තබාගෙන සිටි රතිඤ්ඤා පෙට්ටියත් සමඟ බිම ඇඳ වැටෙන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.

කෙසේ වෙතත් මෙම පුද්ගලයාගේ මෙම ක්‍රියාවට සමාජ මාධ්‍යවල සැරිසරන බොහෝ පිරිසකගේ දෝෂාරෝපණ එල්ල වී තිබුණා.

අදාළ වීඩියෝව පහතින්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54