spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පත්තුවෙන රතිඤ්ඤා පෙට්ටියක් හිසට උඩින් තබාගෙන නටපු නැටිල්ල (වීඩියෝ)

දැල් වූ රතිඤ්ඤා පෙට්ටියක් හිසට උඩින් තබාගෙන නර්තනය යෙදුනු පුද්ගලයකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා තුළ මේ වනවිට සංසරණය වනවා.

අසල්වැසි ඉන්දියාවේ මංගල පෙරහැරක මෙම සිදුවීම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පෙරහැරේ නටමින් සිටි පුද්ගලයින් පිරිසක් අතර සිටි එක් පුද්ගලයෙක් දැල්වූ රතිඤ්ඤා පෙට්ටියක් ඔසවා හිසට උඩින් තබාගන්නා ආකාරය අදාළ වීඩියෝවේ දැක්වෙනවා.

එලෙස රතිඤ්ඤා පෙට්ටිය හිසට උඩින් තබාගෙන නර්තනයේ යෙදෙන පුද්ගලයා රතිඤ්ඤා එකින් එක පිපිරීමත් සමඟ හිසට උඩින් තබාගෙන සිටි රතිඤ්ඤා පෙට්ටියත් සමඟ බිම ඇඳ වැටෙන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.

කෙසේ වෙතත් මෙම පුද්ගලයාගේ මෙම ක්‍රියාවට සමාජ මාධ්‍යවල සැරිසරන බොහෝ පිරිසකගේ දෝෂාරෝපණ එල්ල වී තිබුණා.

අදාළ වීඩියෝව පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?