spot_imgspot_img
spot_img

නෙදර්ලන්ත – දකුණු අප්‍රිකා තරගයට වැස්සෙන් බාධා

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැත්වීමට නියමිත නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

මෙම තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ධර්මශාලා හිදීයි.

තරගය පස්වරු දෙකට ආරම්භ වීමට නියමිතව තිබූ අතර, වර්ෂාව හේතුවෙන් කාසිය වාසිය හෝ උරගා බැලීමට අවස්ථාව මේවන තෙක් හිමිව නැහැ.

මේ වනවිටත් ක්‍රීඩාපිටිය වැසි ආවරණ වලින් ආවරණයකර ඇති අතර, තරගය ආරම්භ වන වේලාවක් සම්බන්ධයෙන් මෙතෙක් දැනුම්දීමක් සිදුකර නොමැති බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?