Empty Ad
Empty Ad
AFC Banner

නීතීඥ සංගම හදිසි නීතිය පැනවීම සම්බන්ධව අප්‍රසාදය පලකරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත ඕනෑම පුරවැසියෙකුට භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පවතින බවත් හදිසි නීතිය පැනවීම මගින් ජනතාවගේ මුලික අයිතීන් උල්ලංඝණය වන බවත් නීතීඥ සංගමය පවසනවා.

නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර තිබේ.

මේ මොහොතේ හදිසි නීතිය පැනවීමට සාධාරණ හේතු ජනාධිපතිවරයා විසින් පැහැදිලි කළ යුතු බව ද එම සංගමය පවසනවා.ඊයේ (06) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසි නීතිය පැනවීව.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?