AFC Banner
Empty Ad
Empty Ad

නිල ඇඳුමත් ඇඳගෙන බලෙන් අරක්කු ගත් අයි.පීගේ වැඩ තහනම්

මඩකලපුව ප්‍රදේශයේ මත්පැන් හල් දෙකකින් නොමිලේ මත්පැන් බෝතල් රැගෙන ගිය වාකරේ පොලිස් පරීක්‍ෂකවරයාගේ සේවය තහනම් කර තිබෙනවා.

මෙම පොලිස් නිලධාරියා නිල ඇඳුම ඇඳගෙන ගොස් මෙලෙස නොමිලේ භාගේ බෝතල් දෙකක් රැගෙන ගොස් තිබේ.

මෙම පොලිස් පරීක්‍ෂකවරයා නිවාඩු ලබාගෙන ආපසු පොලිස් රාජකාරිය වාර්තා කිරීමට එද්දී මෙම මත්පැන් බාගේ බෝතල් දෙක රැගෙන ගොස් තිබේ.

මෙම පොලිස් පරීක්‍ෂකවරයා එම සිද්ධියෙන් පසු රෝහල් ගතවී සිටින බව වාකරේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය. මෙම පොලිස් පරීක්‍ෂකවරයා වාකරේ පොලිසියේ ප්‍රජා ඒකකය භාරව ක්‍රියා කළ අයෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෑ කියලා සංවිධායක ධූරය අතහැරපු කෙනාට වැඩ වැරදුණු හැටි
Video thumbnail
එළවළු මිළ පහලට - "ගොවියන්ටත් සල්ලි යනවා - අපිටත් සල්ල තියෙනවා"
01:01
Video thumbnail
දියවන්නාවට රිංගන්න තවමත් සිහින දකින සජබ හාම්පුත්තු #sjb #unp #sajithpremadasa #akd #npp
01:12
Video thumbnail
ජනාධිපති රනිල් - මහින්දානන්දට ජනාධිපති මාරු වෙයි
05:12
Video thumbnail
අනුර ජනාධිපති කියලා මට නම් තාම දැනෙන්නේ නෑ - තිස්ස අත්තනායක
13:32
Video thumbnail
ඡන්දෙ දුන්නු මිනිස්සුන්ට දෙලෝ පොල් පේන්නම අහස උසට යන පොල් මිල
01:54
Video thumbnail
පාර්ලිමේන්තුවට එන හේතුව වසන්ත කියයි
05:14
Video thumbnail
Breaking News 🛑හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය #breakingnews
07:13
Video thumbnail
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය
07:16
Video thumbnail
අන්තරේ සිසුන් හදිස්සියෙන්ම අගමැතිනි හමුවෙයි
02:56

?