මර්වින් සිල්වා අත්අඩංගුවට ගත්තේ ව්‍යාජ ඔප්පු සකස් කිරීමේ චෝදනාවකටයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඊයේ (05) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගනු ලැබුවේ ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා බැහැර කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දිගු කාලයක් සිදු කළ විමර්ශනවල ප්‍රතිඵලයක් මත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසනවා.

මේ වනවිට (06) පැවැත්වෙන විශේෂ පොලිස් මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙලෙස අර්බුදයට ලක් ව ඇත්තේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඇති ඉඩමක් බවයි.

නීතිපති උපදෙස් අනුව දිගු කාලයක් පුරා මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ බව ද පොලිසිය පවසනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මර්වින් සිල්වා මහතා ඇතුළු තවත් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18