ලෝකයේ දුර්වලතම ගුවන්ගමන් බලපත්‍ර ලැයිස්තුවේ පෙරමුණට ශ්‍රී ලංකාව පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකාව වීසා රහිත ව ගමන් කළ හැකි රටවල් අතරින් දුර්වලතම ගුවන්ගමන් බලපත්‍රය හිමි රටක් බවටයි පත් ව ඇත්තේ.
ශ්‍රී ලංකාවට හිමි ව ඇති ස්ථානය 91.
එම ස්ථානයේ සුඩානය සහ ඉරානය ද සිටිනවා.
වීසා රහිත ව ගමන් කළ හැකි රටවල් අතරින් ප්‍රබල වටිනාකමක් ඇති ගුවන් ගමන් බලපත්‍රය හිමි රට බවට පත් ව ඇත්තේ සිංගප්පූරුවයි.
ජපානය, දකුණු කොරියාව හොඳම ගුවන් ගමන් බලපත්‍ර හිමි ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් ව තිබෙනවා.
ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ස්පාඤ්ඤ සහ ඉතාලිය වැනි රටවල් හොඳම ගුවන් ගමන් බලපත්‍ර ඇති රටවල් අතරින් තෙවැනි ස්ථානයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.
















Sri Lanka’s Historical Ranking on the Henley Passport Index
2018 – 99th
2019 – 96th
2020 – 97th
2021 – 107th
2022 – 102nd
2023 – 100th
2024 – 96th
2025 – 91st