Empty Ad
AFC Banner
AFC Banner

“නියමයි මල්ලි”, කෝලි සිංහලෙන් ෂකීබ්ට අමතයි (වීඩියෝ)

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර චෙන්නායි හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අතර තුර විරාත් කෝලි සහ ෂකීබ් අල් හසන් අතර සිදු වූ හාස්‍යජනක කතාබහක් මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වනවා.

එහිදී විරාත් කෝලි විසින් සිංහල භාෂාවෙන් ෂකීබ් අල් හසන්ට කිසියම් දෙයක් පවසන ආකාරය එහි දැක්වෙනවා.

“නියමයි මල්ලි” ලෙස කෝලි එහිදී ෂකීබ්ට පවසන අතර, “මාලිංග බනා හුවා, යෝකර් පෙ යෝකර්” (ඔබ මාලිංග වගේ යෝකර් ලෑන්ඩ් කර ඇත.) යනුවෙන් ද කෝලි එහිදී පවසනවා.

පිතිකරණයේ යෙදී සිටි විරාට් කෝලිට; සකීබ් විසින් යෝකර් පන්දු කිහිපයක් එකදිගට යොමු කිරීමෙන් පසු කෝලි මෙම හාස්‍යජනක ප්‍රකාශය සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
24
+1
1
+1
1
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මියන්මාර ජාතීන් රැගත් බහුදින යාත්‍රාවක් - මුල්ලිවයික්කාල් වෙරළ තීරයට ගොඩ ගසයි
03:16
Video thumbnail
අපි අන් අයට හරියටම ගෞරව කරන්නේ කෙසේද?
04:24
Video thumbnail
කොවිඩ් එන්නත් - මාදිවෙල නිවාස නිසා කස්තිරම උණුසුම් - සංජීව එදිරිමාන්න නැගිට යන්නත් සැරසෙයි
17:03
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම රුවන් මාපලගම සහ ශ්‍රීලපොපෙ හිටපු පා.ම සංජීව එදිරිමාන්න සහභාගිවන කස්තිරම
01:17:25
Video thumbnail
අවුරුදු 05කට දුන්නු ජනවරම දවස් 29න් මනින්න එපා
05:36
Video thumbnail
ජනාධිපතිතුමන්ගේ ඉන්දිය නිල සංචාරය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව
59:11
Video thumbnail
දේශපාලන වෛරයක් ගොඩනැගුවානේ - සංජීව එදිරිමාන්න ආණ්ඩුවට රිදෙන්නම දෙසයි
04:33
Video thumbnail
ආණ්ඩුවට කැපිලි පිට කැපිලි - අද ලුණුත් නෑ , හාලුත් නෑ, පොලුත් නෑ
03:13
Video thumbnail
හිසට සෙවණක් සොයන අපේම දරුවෝ - සංවේදී දර්ශන සහිතයි
15:38
Video thumbnail
මාලිමාවට ජනතා අප්‍රසාදයක් තියෙයි
09:24

?