Empty Ad
AFC Banner
Empty Ad

නාමල් රාජපක්ෂගේ ලක්ෂ 25 ක විදුලි බිල ගෙවන්න රාජ්‍ය ඇමති සනත් නිශාන්ත සූදානම් – වීඩියෝ

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් ලක්ෂ 26 කට ආසන්න මුදලක් තවමත් විදුලිබල මණ්ඩලයට ගෙවා නොමැති බවට පවසමින් පසුගියදා ජාතික ජනබලවේගයේ නලින් හේවගේ හිටපු මන්ත්‍රීවරයා විසින් චෝදනාවක් එල්ල කළා.

කෙසේ වෙතත් මෙවැනි සිදුවීමකට අදාලව විදුලි බිලක් මෙතෙක් තමන්ට ලැබී නොමැති බවට පවසමින් එම චෝදනාව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් ප්‍රතික්ෂේප කළා.

කෙසේ වෙතත් ඊයේ තිදස නිව්ස් ෆේස්බුක් පාර්ලිමේන්තුව දේශපාලන වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පැවසුවේ එම ලක්ෂ 25 ක මුදල තමා ගෙවීමට සූදානම් බවයි.

නාමල් රාපපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ විසින් ඉල්ලීමක් කළොත් මෙම මුදල තමාගේ පෞද්ගලික මුදලින් ගෙවීමට සූදානම් බවයි ඔහු එහිදී පැවසුවේ.

එම වීඩියෝව පහතින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
17
+1
0
+1
0
+1
4
+1
25
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40
Video thumbnail
සීගිරි ගලත් හෙට අනිද්දා මුං ටික විකුණනවා ෂුවර් - එක පෑන් පාරෙන් කරනවනම් මෙන්න වැඩ
14:52

?