නාමල් රාජපක්ෂ මන්ත්රීවරයාගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් ලක්ෂ 26 කට ආසන්න මුදලක් තවමත් විදුලිබල මණ්ඩලයට ගෙවා නොමැති බවට පවසමින් පසුගියදා ජාතික ජනබලවේගයේ නලින් හේවගේ හිටපු මන්ත්රීවරයා විසින් චෝදනාවක් එල්ල කළා.
කෙසේ වෙතත් මෙවැනි සිදුවීමකට අදාලව විදුලි බිලක් මෙතෙක් තමන්ට ලැබී නොමැති බවට පවසමින් එම චෝදනාව නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා විසින් ප්රතික්ෂේප කළා.
කෙසේ වෙතත් ඊයේ තිදස නිව්ස් ෆේස්බුක් පාර්ලිමේන්තුව දේශපාලන වැඩසටහනට එක්වෙමින් රාජ්ය අමාත්ය සනත් නිශාන්ත පැවසුවේ එම ලක්ෂ 25 ක මුදල තමා ගෙවීමට සූදානම් බවයි.
නාමල් රාපපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ විසින් ඉල්ලීමක් කළොත් මෙම මුදල තමාගේ පෞද්ගලික මුදලින් ගෙවීමට සූදානම් බවයි ඔහු එහිදී පැවසුවේ.
එම වීඩියෝව පහතින්…

ඔව් ඉතින්ඒඒකඋඹටනම් ලොකු දෙයක් නෙවෙයි තමා, බලෙන් බිල ගෙවන්න පැනලා දෙනවා කියන්නේ, සේරම හොරා කන්න support කරපු හින්දානෙ.
Income tax department එකෙන් බලන්න ඕනේ ඕකුන්ට පැයකට ලක්ෂ 25 එන්න මොකක්ද කරන ව්යාපාරය කියලා සහ ඒ අනුව බදු මුදල් රජයට ගෙවනවාද කියලා