ධීවර ප්‍රජාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට ධීවර පනත පාර්ලිමේන්තුවට

රට වටේට මුහුද තිබියදීත් , මෙරටට කරවල ආනයනය කිරීම සම්බන්ධයෙන් විපක්ෂය විසින් අද ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දගෙන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ ධීවර ප්‍රජාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සඳහා ඉදිරියේදී ධීවර පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

මුලින්ම එම පනත කෙටුම්පත් කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීමට බලාපොරොත්තු වන බවත් ධීවර ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග සාකච්ඡා කර අදාළ සංශෝධන සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

2023 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ මෙට්ට්‍රික් ටොන් 293,880ක් වූ මත්ස්‍ය අස්වැන්නක් ලබා ගෙන තිබෙනවා .

මත්ස්‍ය නිෂ්පාදන වැඩි කර ගැනීම සඳහා රජය කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා ධීවර බෝට්ටු සඳහා අවශ්‍ය තෙල් ප්‍රමාණය නොලැබීම සහ භූමිතෙල් මිල වැඩිවීම ප්‍රධාන ගැටලු බවද පෙන්වා දුන්නා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලුම්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට දිලුම් සමාව ගයි..මට ලැබුණු ආරංචිය තමයි මම කිව්වේ
03:11
Video thumbnail
අනුර කුමාරට ගෝඨාභය මුණගැහෙයි - පරිස්සම් වෙන්න
03:58
Video thumbnail
හර්ෂට ලැබුණු විනාඩි 3න් ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වයි
04:26
Video thumbnail
මස්කෙළියේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කරයි
02:44
Video thumbnail
ඉරාන්ගෙන් ක්‍රිකට් ව්‍යවස්ථාව ගැන විශේෂ ප්‍රකාශයක් - අපිට ආණ්ඩුවෙන් කිසිම බලපෑමක් නෑ
07:39
Video thumbnail
බල නහර ක#ගන්න එපා ජනාධිපතිතුමෝ - ප්‍රසාද් ජනාධිපතිගෙන් ඉල්ලයි
05:46
Video thumbnail
ලොරියක් අඩි 250ක ප්‍රපාතයකට පෙරළී සිදු වූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
සලේ ඇත්තටම මේකට සම්බන්ධද ? සාටකත් ගෑවිලද ? නාමල් සියල්ලට පිළිතුරු දෙයි
02:09
Video thumbnail
"බෑග් එක ඇරලා බලද්දි අම්මගේ කකුල් දෙක දැක්කා"සීදූවම සලිත කළ සිද්ධියේ නවතම දර්ශන
05:43
Video thumbnail
චානකගෙන් භයානක හෙළිදරව්වක් - ආණ්ඩුවෙන් රට තුළට සුදු මැස්සෝ ගෙනල්ලා..?
06:25