AFC Banner
Empty Ad
Empty Ad

ධීවරයින්ට හෙට දිනයේදී නොමිලේ භූමිතෙල්

මෙරට ධීවර ජනතාවට චීන රජය විසින් ලබාදුන් භූමිතෙල් නොමිලයේ බෙදාදීම හෙට (23) සිදු කෙරෙන බව ධීවර අමාත්‍යාංශය පවසනවා.

පානදුර ධීවර වරායේදී භූමිතෙල් බෙදාදීම ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ මෙරට චීන තානාපති චී ෂෙන් හොන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් භූමිතෙල් ඉන්ධන භාවිත කරන බෝට්ටු 26,000කට භූමිතෙල් ලීටර් 150 බැගින් බෙදාදීම හෙට සිදු වේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?